26.1 C
Galle

Thomas Gall පාසලේ සිසුන් හා ගුරුවරු පිරිසක් නිරෝධායනයට

Published:

ගාල්ල අම්බලන්වත්තේ තෝමස් ගල් නමැති පුද්ගලික පාසලේ ඉගෙනුම ලබන සිසුවකුගේ මවක් කොරෝනා ආසාදිත බව තහවුරු වීම හේතුවෙන් එම විදුහලේ සිසු සිසුවියන් පිරිසක් සහ ගුරුමණ්ඩලයේ පිරිසක් නිරෝධායනය සඳහා යොමුකිරීමට සිදුවූ බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙලෙස ආසාදනය වී ඇත්තේ වෛද්‍යවරියකි. ඇගේ දරුවා අවදානම් කාලයේ දී පාසලට පැමිණ ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. එම දරුවාගේ පන්තියේ අනෙකුත් සිසු සිසුවියන් සහ එම දරුවා සමඟ ආශ්‍රිත වූ වෙනත් පන්තිවල සිසුන් ද මෙලෙස නිරෝධායනයට යොමුකර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!