26.1 C
Galle

කටුනායක කම්හළක ගින්නක්

Published:

කටුනායක නිදහස් වෙළෙඳ කලායේ කසළ ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තශාලාවක හදිසියේ ම ගින්‍නක් හටගෙන ඇති බව කටුනායක පොලිසිය පවසයි.

මෙම කර්මාන්තශාලාවේ රසායනික ද්‍රව්‍ය ගබඩාකර තිබෙන බව ද දැනගන්නට ඇත.

ගින්න මැඩපැවැත්වීම සඳහා කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සහ කටුනායක ගුවන්තොටුපොළ ගිනි නිවීමේ ඒකක කටයුතු කරමින් සිටී

Related articles

Recent articles

error: Content is protected !!