26.1 C
Galle

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාද වෙයි

Published:

කළුතර සිට මීගමුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් අද (03) කළුතර දුම්රිය පොළ ආසන්නයේ දී පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කළුතර හරහා ධාවනය වන දුම්රිය ප්‍රමාදයකට ලක්වී ඇත.

Related articles

Recent articles

error: Content is protected !!