26.1 C
Galle

මහවැලි ඉඩම් බඩ ඉරිඟු වගාවට දීමට අනුමැතිය

Published:

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පාලනය වන රඹකැන්ඔය කලාපයේ අක්කර 2,750ක් මෙලෙස ආයෝජකයන්ට ලබාදීමට අනුමැතිය ලැබී ඇත. එම ඉඩම් හඳුනාගත් රක්ෂිතයන්ට අයත් නොවන ඌන භාවිතයේ පවතින ඉඩම් බව ද පවසයි.

බඩ ඉරිඟු ආනයනය අත්හිටුවා ඇති බැවින්, ත්‍රිපෝෂ හා සත්ව ආහාර නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිඟු මෙට්‍රික් ටොන් 250,000ක් පමණ දේශීයව වගාකිරීමට පියවර  ගතයුතු බව මෙහිදී අවධානයට යොමුව තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!