26.1 C
Galle

අගමැති ඇමතිවරු කැඳවයි

Published:

අගමැති මහින්ද රාජපක්ෂ විසින් අද (03) දහවල් රජයේ සියලුම කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් කැඳවා ඇත. විශේෂ රැස්වීමක් සඳහා බව දැනුම් දී ඇති අතර එම රැස්වීම දහවල් 11.00ට අරලියගහ මැදුරේ දී පැවැත්වීමට නියමිතය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ද මෙම රැස්වීම සඳහා ආරාධනා කර ඇතැයි දැනගන්නට තිබේ. මෙම රැස්වීම පිළිබඳ අගමැතිවරයා විසින් ආමත්‍යවරුන්ට දැනුම් දී තිබුණේ පසුගිය සෙනසුරාදා දිනයේ දී ය.

Related articles

Recent articles

error: Content is protected !!