26.1 C
Galle

මිකී ආතර්ට සහ තිරිමාන්නට කොරෝනා

Published:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ට සහ ලහිරු තිරිමාන්නට කොරෝනා ආසාදනය වී ඇතැයි ශ්‍ර්‍රී ලංකා ක්‍රිකට් නිල වශයෙන් නිවේදනය කරයි.

මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරඟ සංචාරය කල් දැමීමේ හැකියාව පිළිබඳ මේ වනවිට සොයා බලමින් සිටින බව ද වාර්තා වේ.

Related articles

Recent articles

error: Content is protected !!