26.1 C
Galle

කොරෝනා ළදරු මරණවලට හේතුව ප්‍රමාදය

Published:

කොරෝනා රෝග ලක්ෂණ පෙන්වන දරුවන් සහ වෙනත් රෝග ඇති දරුවන් ප්‍රමාදයකින් තොරව හැකි ඉක්මණින් රෝහල් වෙත යොමුකරන ලසෙත් ප්‍රමාදවීම භයානක හා දුක්බර ප්‍රතිඵල අත්කරදෙන බවත් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය පවසයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ මේ වනවිට කොරෝනා ආසාදනය වූ කුඩා බිළිඳන් 150ක් පමණ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී හඳුනාගෙන තිබෙන බවයි. මේ හේතුවෙන් කාර්ය මන්ඩලයේ කිහිප දෙනකු ද වරින් වර නි‍රෝධායනයට යොමුකිරීමට සිදුවූ බවත් හෙතෙම පෙන්වා දෙයි.

එමෙන් ම මේ දක්වා මියගිය දරුවන් දෙදෙනා ම මියගියේ රෝහල්ගත කිරීමට ප්‍රමාදවීම හේතුවෙන් යැයි ද අධ්‍යක්ෂවරයා පවසයි

Related articles

Recent articles

error: Content is protected !!