26.3 C
Galle

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු සමුගනී

Published:

නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ සහ සයිටම් ආයතනයේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අද (04) කොළඹ අයිඩීඑච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි.

ඔහු කොරෝනා ආසාදනය වීම හේතුවෙන් නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිට දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරිණි.

Related articles

Recent articles

error: Content is protected !!