26.3 C
Galle

මාධ්‍යවේදින් 08 දෙනකුට කොරෝනා

Published:

නිදහස් දින සැමරුම ආවරණය කිරීම සඳහා යෑමට නියමිතව සිටි මාධ්‍යවේදින් පිරිසකගෙන් අට දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන වල මාධ්‍යවේදීන් 200ක පමණ පිරිසකට සිදුකරන ලද පීසී ආර් පරීක්ෂණ මගින් මොවුන් අට දෙනා ආසාදිතව ඇතැයි හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවැව පුවත්පතකට පවසා තිබේ.

නිදහස් දින උළෙලට පෙර පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල ලැබී තිබුණු බැවින් සෘනාත්මක ප්‍රථිඵල සහිත මාධ්‍යවේදීන් පමණක් උත්සවයට සහභාගී වීමට අවසර දී තිබිණ. කොවිඩ් – 19 ආසාදිත මාධ්‍යවේදීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!