25.3 C
Galle

විජමු IDH දැඩි සත්කාර ඒකකයට

Published:

කොරෝනා වයිරසය ආසාදනය වී පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හිටපු කතානායක විජමු ලොකුබණ්ඩාර අයිඩීඑච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළබව සෞඛ්‍ය අංශ පවසයි.

පි සි ආර් පරීක්ෂණයට භාජනය කිරීමෙන් පසුව ලොකුබණ්ඩාර මහතාට වයිරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වීමෙන් ඉකුත් 3 වැනිදා ප්‍රතිකාර සඳහා නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරිණි .              

මෙරට 18 වන කතානායකවරයා වූ වි.ජ.මු.ලොකුබණ්ඩාර 2010 , 2015 අතර කාලයේදී  සබරගමුව  පළාතේ  ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කළේය. 

Related articles

Recent articles

error: Content is protected !!