25.3 C
Galle

පාසලක ළමුන් පිරිසක් හා ගුරුවරු පිරිසක් ආසාදිතයි

Published:

නාවලපිටිය පස්බාගේ කෝරළේ ‍සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පිහිටි පාසලක සිසුන් 15 දෙනකුට හා ගුරුවරියකට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

එම සිසුන් පාසලේ 11 වැනි ශ්‍රේණියේ සහ 7 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන බව ද දැනගන්නට ඇත. සෞඛ්‍ය අංශ පවසන්නේ ආසාදිත වූ සියලු දෙනාම ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට කටයුතු කළ බවයි. ඔවුන්ගේ ආශ්‍රිතයන් ‍හඳුනාගනිමින් සිටින බව ද සෞඛ්‍ය අංශ කියයි.

Related articles

Recent articles

error: Content is protected !!