25.3 C
Galle

දානයකට ගිය පිරිසක් ආසාදිතයි. හිමිවරුත් නිරෝධායනයට

Published:

මොණරාගල විහාරමුල්ලේ දානයකට සහභාගී වූ එකම පවුලේ 04 දෙනකු ඇතුළු පුද්ගලයන් 09 දෙනකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු කරගත් බව සෞඛ්‍ය අංශ පවසයි. මේ පිරිස අතර පාසල් සිසුවියක් ද සිටියි.

මෙම ආසාදිත 09 දෙනා අතරින් 05 දෙනකු කොළඹ  දානය සඳහා පැමිණි අයයි. දානයට සහභාගී වූ භික්ෂූන් වහන්සේලා 12 නමක් විහාරස්ථානය තුළ ම නිරෝධායනයට යොමුකර සිටිති.

Related articles

Recent articles

error: Content is protected !!