31.1 C
Galle

වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තාවීම අද

Published:

මෙ‍රට වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ අද (09) දිනයේ දී ය. එම සංඛ්‍යාව 975කි.

අද සවස ආසාදිතයන් 571ක් පිළිබඳ තොරතුරු කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මගින් නිකුත් කළ අතර මීට සුළු වේලාවකට පෙර තවත් ආසාදිතයන් 404 දෙනකු පිළිිබඳ තොරතුරු නිකුත්කරන ලදී.

Related articles

Recent articles

error: Content is protected !!