31.1 C
Galle

මහාධිකරණ විනිසුරුවරු 12කට පත්වීම් ලිපි

Published:

නව මහාධිකරණ විනිසුරුවරුන් දෙ‍ොළාස් දෙනකුට පත්විම් ලිපි ප්‍රදානය කිරීම ජනාධිපිත ගෝඨාභය රාජපක්ෂ අතින් අද (10) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදුකෙරිණි

පහත නම් සඳහන් විනිසුරුවරුන් මහාධිකරණ විනිසුරුවරුන් ලෙස අභිනවයෙන් පත්කර ඇත.

  1. එන්.කේ.ඩී.කේ.අයි.නානායක්කාර මෙනවිය
  2. ආර්.එල්.ගොඩකවෙල මහතා
  3. ඩී.රාමකමලන් මහතා
  4. යූ.ආර්.වී.බී.රණතුංග මහතා
  5. එස්.එච්.එම්.එන්.ලක්මාලි මෙනවිය
  6. ඩී.ඩී.එන්.ආර්.ප්‍රේමරත්න මහතා
  7. ඩබ්ලිව්.ඩී.විමලසිරි මෙනවිය
  8. එම්එම්.එම්.මීහාල් මහතා
  9. මහී විජේවීර මහතා
  10. අයි.පී.ඩී.ලියනගේ මහතා
  11. ජේ.ට්‍රොට්ස්කි මහතා
  12. එන්.ජී. සුවන්දුරුගොඩඩ මහත්මිය

Related articles

Recent articles

error: Content is protected !!