31.1 C
Galle

බස්නාහිර පාසල් විවෘත කිරීම තවත් කල් යයි

Published:

කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා ඇති බස්නාහිර පළාත් පාසල් පෙබරවාරි මස 15 වැනි දින විවෘතකිරීමට ගෙන තිබූ තීරණය අත්හිටවූ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පවසයි.

අමාත්‍යවරයා ඊයේ (09) කියා සිටියේ පෙබරවාරි 15 පාසල් විවෘත කිරීමට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල තීරණය මත කටයුතු කරන බවයි. එසේ වුව ද එම තීරණය වෙනස් කළ බව අද (10) ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා පවසන්නේ අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ පසු මාර්තු මස 15 වැනි දා දිවයිනේ සියලු පාසල් විවෘත කරන බවයි.

Related articles

Recent articles

error: Content is protected !!