31.1 C
Galle

පිටබැද්දර රථවහාන අංශ ස්ථානාධිපතිට කොරෝනා

Published:

පිිටබැද්දර පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපිතවරයාට ද කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

පසුගිය 03 වැනි දා සිට නිරෝධායනය වෙමින් සිටි ඔහුට කරන ලද පීසීආර් පරීක්ෂණයකින් මේ බව තහවුරු වී ඇත. මේ හේතුවෙන් පිටබැද්දර පොලිසියේ නිලධාරීන් 35 දෙනකු සඳහා පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!