31.1 C
Galle

මාතර අතුරළියේ කළ PCR 340කින් 53ක් ආසාදිතයි

Published:

අතුරලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කරන ලද පීසීආර් පරීක්ෂණ 340ක් අතරින් අද (11) කොරෝනා ආසාදිතයන් 53 දෙනකු හමුවූ බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙයින් 41 දෙනකු ම හමුවී ඇත්තේ විල්පිට පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින විදේශයන්හි සිට පැමිණ නිරෝධායනය වන අය අතරිනි. අතුරලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි කරුවන් 12 දෙනකු ද කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!