29.5 C
Galle

ජපානයේ ප්‍රබල භූමිකම්පාවක්

Published:

ජපානයේ ෆුකුෂිමා නගරයට ආසන්න නාමී වෙරළට කිලෝ මීටර 72ක් දුර මුහුදේ රිච්ටර් මාපක 7.1ක භූමිකම්පාවක් සිදුව ඇතැයි එක්සත් ජනපද භූවිද්‍යා සමීක්ෂණ සංවිධානය පවසයි.

මෙම භූමිකම්පාවෙන් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. කම්පනය ‍ටෝකියෝ නගරයට දැනී ඇති අතර සුනාමි අනතුරක් නොමැති බව ද වාර්තා වේ. මාධ්‍ය වාර්තා පවසන්නේ නිවාස ලක්ෂ 10ක පමණ විදුලිය ඇණහිට ඇති බවයි.

Related articles

Recent articles

error: Content is protected !!