29.5 C
Galle

කොරෝනා එන්නත මෙරට සාමාන්‍ය ජනතාවටත් දීම ඇරඹේ

Published:

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත අද (15) සිට සාමාන්‍ය ජනතාවට ලබාදීම ආරම්භ කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධයස්ථානය උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරතිබේ.

එහි දැක්වෙන්නේ සාමාන්‍ය ජනතාවට එන්නත ලබාදීම බස්නාහිර පළාතෙන් ආරම්භ කරන බවයි. මුල් අදියරේ දී කොරෝනා ආසාදනයවීමට වැඩි ඉඩක් ඇති අවදානම් කලාපයන්හි ජීවත්වන පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ට එන්නත ලබාදීම සිදුකරන බව ද එම නිවේදනයේ දැක්වේ.

Related articles

Recent articles

error: Content is protected !!