29.5 C
Galle

අම්බලන්ගොඩ නාගරික මන්ත්‍රී කොරෝනා සෑදී මරුට

Published:

කොරෝනා සෑදී හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අම්බලන්ගොඩ නාගරික මන්ත්‍රී දනසේන මාදුවගේ අද (15) මියගිය බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

ඔහු 68 හැවිරිදි වියේ පසුවූයේය. අම්බලන්ගොඩ පොල්වත්තේ පදිංචිකරුවකු වූ හෙතෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාගරික මන්ත්‍රීවරයෙකි.

මෙම මරණයත් සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ සිදවූ කොරෝනා මරණ සංඛ්‍යාව 23ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related articles

Recent articles

error: Content is protected !!