27 C
Galle

කොළඹට හෙට ජලය නෑ

Published:

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට(20) දිනයේදී ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව, හෙට උදෑසන 8.00 සිට පැය 16ක් කාලයක් සඳහා ජල සැපයුම අත්හිටවනු ඇත.

කොළඹ, දෙහිවල, මවුන්ට් ලැවිනියා, කෝට්ටේ, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, රත්මලාන යන බල ප්‍රදේශවලට මෙය බලපාන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!