27 C
Galle

විමල් හමුවූ පිරිස අද ජනපති හමුවෙයි

Published:

පසුගිය දා අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේ රැස්වීමකට එක් වු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද (19) සවස 3ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව තිබේ.

පසුගිය පෙබරවාරි 11 වන දා පස්වරුවේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 12 සහභාගීත්වයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතගේ නිල නිවේසේදී රැස්වීමක් පැවැත්වුයේය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සඳහා පසුගිය 30 වන දින ද අමාත්‍ය විමල් වීරවංශ මහතා ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂ 06ක නායකයින් සමඟ හමුවක නිරතවිය.

Related articles

Recent articles

error: Content is protected !!