27 C
Galle

කටුවාපිටිය පල්ලිය ඉදිරිපිට විරෝධතාවක්

Published:

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයින් රැසක් මියගිය කටුවාපිටිය ප්‍රදේශයේ ජනතාව අද කටුවාපිටිය දේවස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ. ඒ, පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභා වාර්තාවේ සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාතික ආරක්ෂාව පිළිබද ආංශීක අධීක්ෂණ කාරක සභා වාර්තාවේ ඇතුලත් කරුණු අධ්‍යයනය කර වාර්තා කිරීමට කමිටුවක් පත් කිරීමට විරෝධය පළ කරමින්.

මෙම අවස්ථාවට කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද එක්වීම විශේෂත්වයක්.

Related articles

Recent articles

error: Content is protected !!