27 C
Galle

නව දේශපාලන පක්ෂ 150ක ඉල්ලුම්පත්‍ර ඉවතට

Published:

නව දේශපාලන පක්ෂ ලෙස පිළිගන්නයැයි කියමින් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලද අයදුම් පත්‍ර 156ක් අතරින් 150ක් ම ප්‍රතික්ෂේප කර ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පවසයි.  

2020 වර්ෂයේ දී දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත්‍ර කැඳවූ අවස්ථාවේ දී ඉදිරිපත් වූ අයදුම්පත්‍ර අතරින් එම ප්‍රමාණය ප්‍රතික්ෂේප වී තිබේ. සභාපතිවරයා පවසන්නේ 2021 වර්ෂය සඳහා මේ වනවිට යළි අයදුම්පත්‍ර කැඳවා ඇති බවයි.

Related articles

Recent articles

error: Content is protected !!