26.4 C
Galle

අමනුෂ්‍ය දෝෂය එළවන්න වේවැල්පහර කෑ දැරිය මරුට

Published:

අමනුෂ්‍ය දෝශයක් පළවා හැරීමට බව කියිමින් වේවැලකින් පහරදීම හේතුවෙන් නව හැවිරිදි දැරියක මියගොස් අතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

මෙලෙස මියගොස් ඇත්ත් මීගහවත්ත, කඳුබොඩ ප්‍රදේශයේ පදිංචි දැරියකි. ඇයට අමනුෂ්‍ය දෝෂයක් ඇති බව කියමින් අස්වැසි කාන්තාවක් හමුවට දෙමාපියන් විසින් ගෙන ගොස් ඇති අතර එම අවස්ථාවේ දි ඇයට තෙල් සාත්තුවක් ක කාන්තාව දැරියට සිහිසුන්වන තුරු වේවැලකින් පහර දී තිබේ.

මෙම දැරිය බියගම රෝහලට ඇතුළත් කිරීමේන පසු මියගියාය. පොලිසිය පවසන්නේ පහරදුන් කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Related articles

Recent articles

error: Content is protected !!