25.8 C
Galle

හමුදා බසයක් දුම්රියේ ගැටේ

Published:

කැලණිය වනවාසල දුම්රිය හරස්මාර්ගයේ දී මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ හමුදා බස් රථයක් ගැටී එය අසළ නිවසකට කඩා වැදීම හේතුවෙන් නිවැසියන් කිහිප දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.

අද (01) උදෑසන 9..35ට මෙම අනතුර සිදුව ඇත. අනතුරින් බසයේ පිටුපස කොටසට දැඩි හානි සිදුව ඇත. මේ අනතුර හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයද තරමක ප්‍රමාදයක් සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!