25.8 C
Galle

මීළඟ ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් නොවන බව ජනාධිපති කියයි ?

Published:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් නොවන බව කියා ඇතැයි ඇතැම් මාධ්‍යවල ප්‍රචාරය වෙමින් තිබේ.

ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ පසුගිය දා පැවැති පක්ෂ නායකයන්ගේ හමුවක දී ය.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා සුළු ජාතික ඡන්ද ලබාගත හැකි අපේක්ෂකයකු ඉදිරිපත්විය යුතු බවත් තමන් ද සිංහල ඡන්ද ලබාදීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා එම හමුවේ දී පවසා ඇත. පක්ෂ නායක හමුවට සහභාගී වූ මන්ත්‍රීවරයකු මේ බව කියා ඇත.

(මූලාශ්‍රය lankacnews)

Related articles

Recent articles

error: Content is protected !!