25.8 C
Galle

බසය හරස්කර කෝපය පිටකිරීමේ උත්සාහයක් (වීඩියෝ සහිතයි)

Published:

මහ මඟ දී සිය කාරයෙන් පුද්ගලික බසයක් හරස් කර හොකී පිත්තක් ද රැගෙන පැමිණි පුද්ගලයකු එම බසයේ රියදුරුට තර්ජනය කරමින් ටික වේලාවක් ගත කරන ආකාරය කැමරාවක මේ අයුරින් සටහන්ව තිබිණි. මේ පුද්ගලයා කවර හේතුවකට මෙලෙස කෝපයෙන් හැසිරෙන්නේ දැයි අප දන්නේ නැත.

වීඩියෝව මෙතැනින් නරඹන්න

https://web.facebook.com/1895644790749693/videos/1809638422579060

Related articles

Recent articles

error: Content is protected !!