33.3 C
Galle

මාළු ටැංකියට වැටී බිළිඳකු මියයයි

Published:

නිවසක මාළු ටැංකියකට වැටී අවුරුදු 01ක කුඩා පිරිමි දරුවකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ගල්කිරියාගම ආඬිගල ප්‍රදේශයේ පදිංචි පවුලක දරුවෙකි. මෘත ශරීරය ආඬියාල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අද (16) දේහය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!