26.3 C
Galle

කිඹුලෙක් දරුවකු ඩැහැගනී

Published:

සාම්පූර් ප්‍රදේශයේ ඉත්තිකුලම් වැවේ දිය නාමින් සිටි 15 හැවිරිදි දරුවකු ඊයේ (27) සවස කිඹුලකු විසින් ඩැහැගෙන ගොස් ඇතැයි සාම්පූර් පොලිසිය පවසයි.

තවත් දරුවන් දෙදෙනකු සමඟ මෙලෙස අතුරුදන් වූ දරුවා වැවේ දියනාමින් සිටි බව වාර්තා වෙයි. පොලිසිය, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව දරුවා සොයා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!