26.3 C
Galle

තෙල් බවුසරයක ගැටී පොලිස් නිලධාරියෙක් මරුට

Published:

මහනුවර කො‍ළඹ ප්‍රධාන මාර්ගයේ කලගෙඩහේන ප්‍රදේශයේ දී නවතා තිබූ බව්සරයක පිටුපස වැදුණු යතුරුපැදියක සිටි පොලිස් නිලධාරියකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

අද (28) අළුයම 2.00ට පමණ මෙම අනතුර සිදුව ඇත. මියගොස් ඇත්තේ ලෝලුවාගොඩ ප්‍රදේශයේ පදිංචි පොලිස් නිලධරියෙකි

ඡායාරූප අනුග්‍රහය facebook – Accident 1st

Related articles

Recent articles

error: Content is protected !!