24.7 C
Galle

පාස්කු වාර්තාව නිර්ද‍ේශ නීතිපති උපදෙස් අනුව සිදුකිරීමට කැබිනට් තීරණයක්

Published:

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කරන ද ජනාධිපිත කොමිසම විසින් නිකුත් කරන ලද අවසන් වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් අනුව කටයුතු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඊයේ (05) සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති කැබිනට් රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත. පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ නිර්දේශ පිළිබඳ අධ්‍යයනයට පත්කළ අනුකමිටුවේ වාර්තාව සම්බන්ධයෙන් ඊයේ සාකච්ඡාවට ගෙන තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!