31.1 C
Galle

ඉන්දියාවට පහිනා ගොස් යලි පැමිණෙමින් වාර්තා පොතට ගිය රොෂාන්

Published:

ශ්‍රී ලංකාවේ තලෙයි මන්නාරමේ සිට ඉන්දියාවේ දනුෂ්කොඩි දක්වා පිහිනා ගොස් යලි තලෙයිමන්නාරමට පිහිනාගෙන පැමිණීමෙන් නව ආසියාතික පිහිනුම් වර්තාවක් පිහිට වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන්භට රොෂාන් අබේසුන්දර නිරුපද්‍රිතව සිය ගමන අවසන් කළේය.

මෙම වාර්තාව පිහිටුවීම සඳහා ඔහු කිලෝමීටර 59.3ක් පිහිනා ගියේය.

මේ දර්ශනවලින් දැක්වෙන්නේ ඔහු ආපසු තලෙයිමන්නාරම වෙරළට පැමිණි අවස්ථාවයි.

වීඩියෝ දර්ශන – blob:https://www.facebook.com/5bc975a8-50d9-4f75-a3b1-856ed6bc46f6

රොෂාන් වාර්තාව තැබීමට ගිය ගමන පිළිබඳ සැකසුණු පුවත

Related articles

Recent articles

error: Content is protected !!