31.1 C
Galle

මාතර සිසුවියකට අමුතු පාඩමක් ඉගැන්වූ ගුරවරයා අත්අඩංගුවට

Published:

තෙලිජ්විල රාජකීය විද්‍යාලයේ කාමරයක දී 14 හැවිරිදි පාසල් සිසුවිකයගේ සිරුර ස්පර්ශකර සිප ගැනීමට උත්සාහ ගත් බවට සැකපිට ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව මාලිම්බඩ පොලිසිය පවසයි.

මෙම දැරියට කාමරයක් තුළ ඇති පොතක් රැගෙන ඒමට පවසා ඇය පසුපස ගොස් එලෙස සිප ගැනීමට උත්සාහ ගත් බවට  පොලිසියට පැමිණිළි කර ඇත්තේ දැරියගේ දෙමාපියන් විසිනි.

එම සිසුවිය ගුරවරයාගේ ග්‍රහණයෙන් මිදී ගොස් මේ බව දෙමාපියින්ට පවසා තිබිණි. දෙමාපියන් කරන ලද පැමිණිල්ලට අනුව සැකපිට ගුරවරයා අත්අඩංගුවට ගත් බවත් ඔහුගෙන් ප්‍රශ්නකරගෙන යන බවත් පොලිසිය පවසයි

Related articles

Recent articles

error: Content is protected !!