27.6 C
Galle

බද්දේගම සමිත හිමිටත් කොරෝනා

Published:

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කළ පළමු බෞද්ධ භික්ෂුව වන බද්දේගම සමිත හිමියෝ කොරෝනා ආසාදිතව කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටිති.

බද්දේගම ප්‍රදේශයේ මේ වනවිට කොරෝනා වසංගතය සීඝ්‍රයෙන් පැතිරයමින් පවතින අතර ඊයේ (06) දිනයේ දී පමණක් බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා මරණ 03ක් වාර්තා වී තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!