29.4 C
Galle

විපක්ෂයේ තවත් මන්ත්‍රීවරයකුට කොරෝනා

Published:

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් හට කොරෝනා ආසාදනය වී ඇතැයි ‍තහවුරු වී තිබේ. මේ අනුව ඔහුගේ පවුලේ සාමාජිකයන් නිරෝධායනයට යොමු කර ඇති අතර පසුගිය දිනවල මන්ත්‍රීවරයාගේ ආශ්‍රිතයන් වූ පිරිස් ද නිරෝධායනයට යොමුකිරීමට කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

spot_img
error: Content is protected !!