29.4 C
Galle

මිනී පෙට්ටි සැපයීමත් අත්‍යාවශ්‍ය සේවාවක් වෙයි

Published:

උපත ලබන සෑම මිනිසකුම මියයයි. එය පොදු ධර්මතාවයයි.

නමුත් කිසිවෙකුත් හදිසියේම අනපේක්ෂිත ලෙස මියයාමට සූදානම් නැත.

එබැවින් මියගිය මිනිසුන් වෙනුවෙන්

අවසන් කටයුතු සිදුකිරීමට

භාවිතා කරන මිනී පෙට්ටි කිසිම දිනයක අත්‍යාවශ්‍ය සේවාවක් වූයේ නැත.

එය අත්‍යාවශ්‍ය සේවාවක් යැයි පිළිගැනීමට ද ජීවත්වන කිසිදු මිනිසකු කැමති නැත

නමුත් දැන් තැන තැන මිනිසුන් මියයමින් සිටී

නිවෙස්වල ද රෝහල්වල ද

කොරෝනා ආසාදිතව දිනකට මියයන මිනිසුන් ගණන

වැඩි වෙමින් පවතී

එවන් තත්ත්වයක් තුළ

මිනී පෙට්ටි ප්‍රවාහනය ද

අත්‍යාවශ්‍ය සේවාවක් වී තිබේ.

මේ ඡායාරූපය අන්තර්ජාලයෙනි

අයිතිය ඡායාරූප ශිල්පියා සතුය.

අප අතට එය පත්වන විට

ජීවිතයේ යථාර්ථය පෙන්වන

කොරෝනාවේ භියකරු බව පෙන්වන ‍

මේ ඡායාරූපයේ අයිතිකරුවා දන්නේ නැත.

ඔහුට තුති

Related articles

spot_img
error: Content is protected !!