29.4 C
Galle

හෙද හෙදියෝ වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙති

Published:

හෙද හෙදියන් කොරෝනා මර්ධන රාජකාරියේ දී මුහුණ දී ඇති ගැටලු සඳහා තවදුරටත් විසඳුම් නොලැබෙන්නේ නම් හෙට (31) සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භකරන බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් එච්.එම්.එස්.බී.මැදිවත්ත පවසන්නේ හෙට උදෑසන සිට අනිද්දා උදෑසන දක්වා අසනීප නිවාඩු ලබාගැනීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට  දැනටමත් තීරණය කර ඇති බවයි. කොරෝනා මර්ධන ක්‍රියාවලියේ දී හෙද හෙදියන් මුහුණ දී ඇති ගැටලු සම්න්ධයෙන් බලධාරීන් දැනුම්වත් කළ ද මෙතෙක් විසඳුම් ලබා දී නැතැයි ද හෙතෙම පවසයි.

Related articles

spot_img
error: Content is protected !!