29.4 C
Galle

ගිනිගත් නැවට විශේෂඥයෝ ගොඩවෙති

Published:

X-Press Pearl නැවේ ගින්න නිවා දැමීමෙන් පසු මුදා ගැනීම් කණ්ඩායම් අද (01) දහවල් එම නැවට ගොඩවූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

පිරිසක් නැවේ මතුපිට කොටස් පරීක්ෂාකරන අතර නාවික හමුදාවේ කිමිදුම් කරුවන් නැවේ ජලයෙන් යට පවතින කොටසට සිදුව ඇති හානි පිළිබඳ සොයා බලමින් සිටියි. මෙම මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ SMIT නමැති ඕලන්ද සමාගමක ද සහභාගීත්වයෙනි. එම කටයුත්ත සඳහා ශ්‍රී ලංකාවේ නෞකා 09ක් සහ ඉන්දියාවේ යාත්‍රා 03 ද ගලවාගැනීමේ ජාත්‍යන්තර විශේෂඥයන් සමඟ කටයුතු කරමින් සිටියි.

Related articles

spot_img
error: Content is protected !!