29.4 C
Galle

සංචරණ සීමා අඛණ්ඩව

Published:

රටපුරාම ක්‍රියාත්මක කර ඇති සංචරණ සීමා ජුනි 14 වැනි දින අළුයම 4.00 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මීට පෙර දැනුම් දී තිබුණේ සංචරණ සීමා ජුනි මස 07 අළුයම 4.00ට ඉවත් කරන බවයි. නමුත් සෞඛ්‍ය අංශවල ඉල්ලීම වූයේ දැනට පවතින වසංගත තත්ත්වය පාලනය කිරීමට සංචරණ සීමා තවදුරටත් පැවතිය යුතු බවයි.

Related articles

spot_img
error: Content is protected !!