29.4 C
Galle

පියුමි හංසමාලී චමුදිතට හා හිරු නාලිකාවට බැණ වදිමින් Live ඇවිත් කියූ සැර කතාව

Published:

නිරූපන ශිල්පී පියුමි හංසමාලී සහ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සමඟ සාදයකට සහභාගී වීමේ චෝදනාව ලැබූ සියලු දෙනාම අද (02) නිරෝධායනය සඳහා යොමුකෙරිණි.

බස් රථයකින් නිරෝධායනයට ගෙන යමින් සිටිය දී සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සජීවීව පැමිණි පියුමි හංසමාලී තමන් ඇතුළු පිරිස නිරෝධායනය කිරීම වැරදි බවත් කියමින් හිරු නාලිකාවට හා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට බැණ වැදුණු ආකාරය පහත වීඩියෝවෙන් දැක්වේ.

එම වීඩියෝවේ සබැඳිය – https://www.facebook.com/100003538277797/videos/3825987120862526/

Related articles

spot_img
error: Content is protected !!