29.6 C
Galle

කොරෝනා මරණ 101ක් ඊයේ දිනයේ නිකුත්කරයි

Published:

මෙරට සිදුව ඇති කොරෝනා මරණ අතරින් තවත් මරණ 101ක් ඊයේ දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිලවශයෙන් ප්‍රකාශයට පත්කිරීමත් සමඟ මෙරට වාර්තාකර ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 2,011ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ වාර්තාකර ඇති මරණ සංඛ්‍යාව සිදුවූ දින වකවානු පිළිබඳ සඳහනක් නැත.

Related articles

error: Content is protected !!