28.9 C
Galle

ශ්‍රේෂ්ඨාධිකරණයට, අභියාචනාධිකරණයට විනිසුරුවරු කිහිප දෙනෙක් පත්වෙති

Published:

අභියාචනාධිකරණයේ සභාපති, විනිසුරු අර්ජුන ඔබේසේකර අද (14) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස දිව්රුම් දුන්නේය.

එමෙන්ම අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු අභියාචනාධිකරණයේ නව සභාපතිවරයා ලෙසත්, මහාධිකරණයේ හිටපු විනිසුරු ශෂී මහේන්ද්‍ර අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙසත් දිව්රුම් දීම සිදුකෙරිණි.

Related articles

spot_img
error: Content is protected !!