27.4 C
Galle

පොලිස් නිල ඇඳුමින් හෙරොයින් ගෙන ගිය අයකු අත්අඩංගුවට

Published:

පොලිස් නිල ඇඳුමින් සැරසී හෙරොයින් රැගෙන යමින් සිටි පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

සකකරු කළුතර දකුණ පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයකු බවත් ඔහු සතුව තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් 50ක් සොයාගත් බවත් පොලිසිය පවසයි.

සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ හික්කඩුව ප්‍රදේශයේ දී බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශය ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ කීවේය.

Related articles

Recent articles

error: Content is protected !!