25.9 C
Galle

නිරෝධායන නීති කැඩූ පිරිසක් මහ මඟ දණ ගස්වලා

Published:

එරාවුර් නගරයේ වීදියක පුද්ගලයන් කිහිප දෙනකුට දඬුවමක් ලෙස දණ ගස්වා තිබෙන ආකාරය දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතී.

මොවුන් අද (19) උදෑසන එම ස්ථානයේ පිහිටි හෝටල් දෙකකට පැමිණි අය බව ද පැවසේ.

Related articles

Recent articles

error: Content is protected !!