25.9 C
Galle

පිළිස්සී මියගිය තල්මසකුගේ සිරුරක් මන්නාරමේ

Published:

පිළිස්සුම් තුවාල සහිතව මියගිය තල්මසකුගේ සිරුරක් මන්නාරමේ කරඩිකුළි වෙරළ තීරයට ඊයේ (19) ගොඩගසා තිබේ.

අඩි 12ක පමණ දිගින් යුතු මෙම තල්මසාගේ සි‍රුරේ තැන තැන පිළිස්සී ඇති බව පැහැදිලිව දක්නට ලැබෙයි.

Related articles

Recent articles

error: Content is protected !!