24.5 C
Galle

මහනුවර සෙළවීම් සොයන්න භූ කම්පනමාන 10ක්

Published:

භූ කම්පනමාන 10ක් වික්‍ටෝරියා ජලාශය ආශ්‍රිත ව සහ තවත් ප්‍රදේශ කිහිපයක ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය පවසයි.

පසුගිය මාස කිහිපයක් ම මෙම ප්‍රදේශය ඇතුළු මහනුවර දිස්ත්‍රික්කය කේන්ද්‍රකරගනිමින් සිදුවූ සුළු භූ කම්පන හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. වරින් වර සිදුවන භූ කම්පනවල නිවැරදි දත්ත ලබාගැනීම සඳහා එලෙස භූ කම්පනමාන සවිකරයි.

පල්ලේකැලේ, මහකනදරාව, බුද්ධංගල, හා හක්මන ප්‍රදේශවල දැනටමත් භූ කම්පනමාන සවිකර තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!