24.2 C
Galle

දුමින්ද සිල්වා නිදහස්

Published:

බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුම්න්ද සිල්වා අද (24) ජනාධිපති සමාව යටතේ නිදහස් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය විසින් වැරදිකරු කිරීම හේතුවෙන් ඔහු ඇතුළු තවත් පිරිසක් 2016 සැප්තැම්බර් මාසයේ සිට බන්ධනාගාර ගත කර සිටියහ.

Related articles

Recent articles

error: Content is protected !!