24.2 C
Galle

හමුදා ට්‍රක් රථයක් පෙරැළී ‍සෙබළු දෙදෙනකු මරුට

Published:

යුද හමුදා ට්‍රක් රථයක් මඩකලපුව චෙන්කලාඩි කළු පාලමෙන් පෙරැළී ගොස් යුද හමුදා සෙබළු දෙදෙනකු මියගොස් 04 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

අද සවස 4.00ට පමණ මෙම අනතුර සිදුව ඇත. යුද හමුදාව පවසන්නේ එම සෙබළු වාකරේ යුද හමුදා කඳවුරේ රාජකාරී කළ පිරසක් බවයි.

Related articles

Recent articles

error: Content is protected !!