25.3 C
Galle

ගිනිගත් නැවෙන් අතුරු වන්දියක්

Published:

මෙරට මුහුදු තීරයට බරපතල හානියක් කරමින් ගිනිගෙන විනාශ වූ X-Press Pearl නෞඛවෙන් ධීවර ක්ෂේත්‍රයට සිදුව ඇති හානිය වෙනුවෙන් රුපියල් කෝටි 72ක අතුරු වන්දියක් ගෙවීමට එම නැවේ රක්ෂණ සමාගම එකඟවූ බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!